Posts

New Headway Video (Elementary) - Episode - 01

Image
A New Neighbour - අළුත් අසල්වැසියෙක් - Video - click here Helen:           It's a big day today. (අද ලොකු දවසක්.) We have a new neighbour, (අපිට අළුත් අසල්වැසියෙක් ඉන්නවා.) and we're all excited. (අපි ඔක්කොම සතුටින් තැතිගෙන ඉන්නේ.) Well, Jane and I certainly are. (මායි ජේනුයි ඇත්තටම සතුටින් තැතිගෙන ඉන්නේ.) David:           Are you ready? (ඔයාලා සූදානම්ද?) It's a quarter to seven. (හතට කාලයි.) Helen:          What time does the film start? (කීයටද ෆිල්ම් එක පටන්ගන්නේ?) David:          Half past seven. (හත හමාරට.) Helen:           OK. Jane:             He's nice. (ඔහු නියමයි.) Helen:          He's very nice. (ඔහු හරිම නියමයි.) David:        ...